Home
News
Entertainment news
Sports News
Aruma Puduma
Education
Gossip
Teledrama
Arunalokaya Radio
Downloads
Forum
Web Master Help
Contact Us
The Most Expensive House in the World
|
|
ඉන්දියාවේ සුපිරි ධනවතා හා ලොව ධනවතුන් අතර 4 වැනි ස්ථානයේ පසුවන මුකේශ් අම්බානි ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනා සමග මුම්බායේ ඉදි කල ඔහුගේ සුපිරි නිවසට පසුගිය දිනවල ගෙවැදුනේය. මෙම නිවස ලොව මිල අධිකම නිවස ලෙස සැලකේ.මහල් 27 කින් සමන්විත මෙම නිවසේ රොහල් පහසුකම්,සමාජ ශාලාවක්,කාය වර්ධන මධ්‍යාස්ථානයක්,අමුත්තන් සදහා කාමර,අඩි 50 දිග සිනමා ශාලාවක් ,පිහිනුම් තටාකයක් ද ඇතුලත්ය.මෙහි සේවකයන් 600 සේවය කරයි.
මෙහි කාර් 160 නවතා තැබීමේ පහසුකම් ඇත.මෙම සුපිරි ධනවතාගේ මුළු වත්කම් ප්‍රමානය පවුම් බිලියන 18 ද ඉක්මවන බව පැවසේ.
Tweet
Share
Add comment
Please don't use bad words in the comments. If you use bad words in comments, they will not be approved.
www.arunalokaya.com team
Name (required)
E-mail (required, but will not display)
Website
Notify me of follow-up comments
Send
Cancel
www.arunalokaya.com team